අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අනිද්දා (10) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.