
T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් නවසීලන්ත -ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර අද (12) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 115ක් රැස් කිරීමට සත් වුණා.
ඒ අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 116ක්.