පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (11) වැනිදා තරමක් අඩු මිල ගණන් යටතේ අලෙවි වුණා.
මේ අනුව මත්ස්‍ය වෙළඳපොළේ මාළු මිල තරමක පහළ ගොස් තිබෙන බව පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පවසනවා.
මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට විශාල පාරිභෝගිකයින් පිරිසක් පැමිණි බවයි වාර්තා වන්නේ.