/
/
title icon කුලියාපිටිය - කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමයි
කුලියාපිටිය - කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමයි
Wasana Wickramasingha
1 month ago
Share:
කුලියාපිටිය - කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමයි

හැමිල්ටන් ඇළ පිටාර ගැලීමෙන් කුළියාපිටිය – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල දක්වා ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා, කුළියාපිටිය – කොළඹ මාර්ගය නැවත වසා දැමිමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

පසුගිය 12 වැනිදා සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවතීම නිසා සම්පුර්ණයෙන් වසා තිබූ අතර යළිත් ජල මට්ටම ඉහළ යාම නිසා නැවත අද සිට මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අතර තුම්මෝදර. කොට්ට්‍රාමුල්ල, මාවිල යන ග්‍රාම නිළදාරි වසම්වලට අයත් පවුල් 1212 ක් ගංවතුරින් පිඩාවට පත් වි ඇති බව ආපදා සහන සේවා ඒකකය පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required