/
/
title icon ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී මහත්මිය පත්කිරීමට කැබිනට් අනුමැතිය
ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී මහත්මිය පත්කිරීමට කැබිනට් අනුමැතිය
Wasana Wickramasingha
1 month ago
Share:
ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී මහත්මිය පත්කිරීමට කැබිනට් අනුමැතිය

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා මේ වන විට අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පවසා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම තනතුරේ සේවය කළ දීපිකා සෙනවිරත්න මහත්මිය මේ විට විශ්‍රාම ලබා ඇති අතර නව රස පර්යේෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී මහත්මිය පත්කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය  අනුමත කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required