මාතර - කැකනදුර ප්රදේශයේදී අද සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.