/
/
title icon
අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිලට දින තුනක් කල් දෙයි
අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිලට දින තුනක් කල් දෙයි
Wasana Wickramasingha
4 months ago
Share:
අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිලට දින තුනක් කල් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇති වාර්තා දින තුනක් ඇතුළත වහාම ලබාදෙන ලෙස කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා දැනුම් දී තිබෙනවා.

උදය ගම්මන්පිල මහතා ළඟ ඇති එම වාර්තා මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් මෙපමණ කාලයක් එම වාර්තා සඟවා තබා ගැනීම බරපතළ වරදක් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරනවා.

එසේම, ගම්මන්පිල මහතාට එම වාර්තා ලැබුණු ආකාරය පිළිබඳව සොයා බැලිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required