/
/
title icon බිලියන 95ක බිල්පත් වෙන්දේසියක්
බිලියන 95ක බිල්පත් වෙන්දේසියක්
Wasana Wickramasingha
1 month ago
Share:
බිලියන 95ක බිල්පත් වෙන්දේසියක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 253,675 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි.

මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකයින්හි පැහැදිලි පහළ යාමක් දක්නට ලැබීම විශේෂත්වයක් වන අතර එහිදි දින 91, 182 හා 364 යන පරිණත කාල තුනටම අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් 10% මට්ටමෙන් පහළට පැමිණ තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required