/
/
title icon හිරුණිකා සමගි වනිතා බලවේගයේ මහ පුටුවට සමුදෙයි
හිරුණිකා සමගි වනිතා බලවේගයේ මහ පුටුවට සමුදෙයි
Editor
1 month ago
Share:
හිරුණිකා සමගි වනිතා බලවේගයේ මහ පුටුවට සමුදෙයි

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ ඊට අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි.

තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතාව අපහසුතාවයට පත්කිරීමට නොවන බවද ඇය එහිදී ප්‍රකාශ කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required