/
/
title icon වස විසෙන් තොර ආහාර රටාවක්
වස විසෙන් තොර ආහාර රටාවක්
Thamalee Pathiraja
5 days ago
Share:
වස විසෙන් තොර ආහාර රටාවක්

ආහාර  වූ කලී, මිනිසාගේ ජීවිතේ අත්‍යවශ්‍ය සාධකයකි.මිනිසාට ජීවත් වීමට සහ ශක්තිමත්ව සිටීමට වැදගත්ය.වස විසෙන් තොර ආහාර  රටාවක් යනු, පුරාණ කාලයේ මනුෂ්‍යයන්ගේ ආහාර සම්ප්‍රදායන් මත පදනම් වූ ආහාර රටාවක්  වේ.වර්තමානය වන විට වෙළඳපොළ තුළ පවතින සියලුම ආහාරයන් වස විස භාවිත කරන ලද ආහාර වේ.වෙළඳපළ තුළ කෑමට සුදුසු යැයි සම්මත  කිරීමට තරම්වත් ආහාරයක් නොමැත.වස විසෙන් තොර ආහාර රටාවේදී, මස්, මාලු, මල් හා අතුරුපස, ජලජ ජීවීන් සහ සොළි ආහාර පමණක් භාවිතා කිරීමට උපදෙස් දී තිබේ.

මෙම ආහාර රටාව, ශරීරයේ ස්වරූපය  හා ප්‍රතිරෝධීත්වය වැඩිදියුණු කරමින්, ප්‍රමිතීන් හා කැලරි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. එහිදී, හොඳ තෙල්, එළවලු සහ පළතුරු ප්‍රධානම සම්පත් ලෙස පිළිගැනේ.එසේනම් තමාට ආහාරයට සුදුසු එළවළු පලතුරු ආදිය ගෙවත්ත තුළ වගා කරගත යුතුයි.වස විසෙන් තොර ආහාර රටාව මෙන්ම පෝෂණීය ගුණාත්මකභාවයක් ලබා දිය හැක. පෝෂණීය අංගයන්ට විශේෂයෙන් හොඳ පෝෂණීය පද්ධතියක් ලබා දෙන අතර, රුධිර පීඩනය, ආහාර දුෂණය, සහ ඖෂධ භාවිතය අඩු කිරීමට හැකි වේ.

කෙසේ නමුත්, මෙහි අභියෝගය වන්නේ සියලුම පෝෂණයන් සහ ආහාර සම්ප්‍රදායන්ට අනුකූල නොවන බවයි. එබැවින්, මෙම ආහාර රටාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය  අතීත ජනයා තම ගෙවත්තේ වගා කර ගනිමින් තම නිවෙසට එදිනෙදාට අවශ්‍ය සියලුම එළවළු, පලතුරු ආදිය වගා කරගන්නට විය.ආහාර පිසීමේදී යොදා ගන්නා තුනපහකුඩු  තම ගෙවත්තෙන් නෙලාගන්නා අමු පිරිස් ව්යලා ගනිමින් ද, කහ වගා කරමින් කහ කුඩු සකසා ගැනීම සිදු කර තිබේ.එලෙසම ඇතැම් කෙම් ක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එයි.පිසීම සදහා එළවළුවට දමන ලද විෂබීජ නාශකයක්ද, පිළිකා නාශකයක් ලෙසද, එනම් ආහාරය රස ගන්වා ගැනීම සඳහා කැකිරි ඇට අඹරා ආහාරයට එක් කර ඇත.මේ ආදී නොයෙකුත් ක්‍රමවේද ඔවුන් භාවිතා කරන්නට විය.

එබැවින් වර්තමානය තුළ සිටින මිනිසාද තම සෞඛ්‍යාරක්ෂිත ආහාර වේල සඳහා වස විසින් තොර ආහාර රටාවකට  පුරුදු පුහුණුවීම සඳහා තම ගෙවත්තේ ඇති ඉඩකඩ මගින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත යුතුය .එය තම සෞඛ්‍යයට සහ අනාගත පරම්පරාවට සෞඛ්‍ය ආරක්ෂිත වීමට හැකියි.

තමාලී පතිරාජ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required