/
/
title icon
ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
Uresha Perera
4 months ago
Share:
ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිට තිබේ.

ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදු කර බව වැඩිදුරටත් සඳහන් වේ.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required