
කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහළකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිසුවා බිමට වැටීමෙන් අනතුරුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
එලෙස මියගොස් ඇත්තේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිව්වන වසරේ සිසුවෙකි.