/
/
title icon ප්‍රකාශයක් ගන්න නාමල් රහස් පොලීසියට කැඳවයි
ප්‍රකාශයක් ගන්න නාමල් රහස් පොලීසියට කැඳවයි
Editor
4 weeks ago
Share:
ප්‍රකාශයක් ගන්න නාමල් රහස් පොලීසියට කැඳවයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. 

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස තමන්ව අද දිනයේදී කැඳවා ඇති බවයි ඔහු කියා සිටියේ. 

කුමන කාරණයක් සඳහා මෙලෙස කැඳවා ඇත්ද යන්න නොදන්නා බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required