
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළව ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද සිදු කෙරෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන 48කදී, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව 55,643ක්.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවයි.