
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඒ බව පෙන්වා දී ඇති බවයි සදහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම පැමිණෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් ඉදිරියට යාමට අවස්ථාව උදාකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.