
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 63%ක අගයක් ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පවසනවා.
ඡන්ද විමසීම උදෑසන 7ට ආරම්භ වූ අතර පස්වරු 4ට එය අවසන් වුණා.
මේ වන විට ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටද පියවර තිබෙනවා.