/
/
title icon
සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්
සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්
Kavindi Yaggahavit
5 months ago
Share:
සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ සංගණනය සිදුකෙරෙන බව සදහන් වේ.

ඒ අනුව අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිස්ත්‍රික්ක 4ක් කේන්ද්‍ර කරගනිමින් සහල් තොග පිළිබඳ සංගණනය පැවැත්වෙන බව පැවසේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඊට අදාළ වාර්තාව සඳුදා දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සදහන් වේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required