ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය එහි බලය තහවුරු කරගෙන තිබෙනවා.
ඒ, සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමින්.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව එක් එක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව පහතින් දැක්වෙනවා.
ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 15
සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 3
පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 2
ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 2
පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 1
ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 1
දෙවන පරපුර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 0
ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 0