/
/
title icon
2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
Kavindi Yaggahavit
4 months ago
Share:
2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගෙන තිබෙනවා. එහිදී අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකාවට අනපේක්ෂිත ලෙසින් කිරුළ අහිමි වී ඇති බව සඳහන්.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ සිංගප්පුරුව හමුවේ වන අතර   සිංගප්පුරුව ලකුණු 67ට 64ක් ලෙස තරගය ජය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 6කදී ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා සිටි බව සඳහන් ය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required