මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මෙම කොට්ඨාසය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ විසුරුවා හැරි අතර, 2015 වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙම ඒකකය ස්ථාපිත කළා.
ඒ, මුල්‍ය අපරාධ රැසක් විමර්ශනය කිරීමෙන් අරමුණින්.
පසුගිය කාලයේදී විමර්ශන ආරම්භ කර අතරමග නතර කර ඇති පැමිණිලි නැවතත් විභාග මෙහි අරමුණ වන බව සඳහන්.