/
/
title icon
රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව හෙට ජනාධිපති අතට
රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව හෙට ජනාධිපති අතට
Kavindi Yaggahavit
4 months ago
Share:
රටේ  සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව හෙට ජනාධිපති අතට

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෙට දිනයේ භාරදීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ සහ අද යන දෙදින තුළ අදාළ දිස්ත්‍රික්කවල පිහිටි සහල් මෝල්වල සහල් හා වී තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළ බව වැඩිදුරටත් සඳහන්

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required