/
/
title icon
කටුවාපිටිය දේවස්ථානයේදී ආරක්ෂක සෙබළෙක් වෙඩි තබා ගනියි
කටුවාපිටිය දේවස්ථානයේදී ආරක්ෂක සෙබළෙක් වෙඩි තබා ගනියි
Wasana Wickramasingha
4 months ago
Share:
කටුවාපිටිය දේවස්ථානයේදී ආරක්ෂක සෙබළෙක් වෙඩි තබා ගනියි

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළෙක් අද සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි වාර්තා වෙනවා.

සෙබළා රාජකාරී ගිනි අවියෙන් තම උදර ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති අතර, ඔහුව වහාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස වෙඩි තබාගෙන තිබෙන්නේ මීගමුව, බොලවලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළෙක්.

කෙසේ වෙතත්,ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි මීගමුව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required