/
/
title icon ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම BRICS සංවිධානය ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම BRICS සංවිධානය ප්‍රතික්ෂේප කරයි
Wasana Wickramasingha
3 weeks ago
Share:
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම BRICS සංවිධානය ප්‍රතික්ෂේප කරයි

බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා.

එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා අයැදුම් පත්‍රය මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ නමුත් හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයි ද විජිත හේරත් මහතා පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required