/
/
title icon
දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී වර්ජනයක
Editor
3 months ago
Share:
දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වුණා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා කියා සිටියේ අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගත් තීරණයට අනුව මෙම පියවර ගත් බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required