/
/
title icon
බදුල්ල බස් අනතුරෙන් මියගිය ගණන ඉහළට
බදුල්ල බස් අනතුරෙන් මියගිය ගණන ඉහළට
Nawodya Thayangani
3 months ago
Share:
බදුල්ල බස් අනතුරෙන් මියගිය ගණන ඉහළට

බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

අනතුරෙන් 41 දෙනෙකු රෝහල් ගත කෙරුණු අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මහතා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required