පාසල් දරු දැරියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මහනුවර අද පැවැති ජාතික ජන බලවේගයේ ජන හමුවකට ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.