පසුගිය ඔක්තෝබර් මාසයේදී දිවයිනට විදෙස් සංචාරකයින් 1,35,907 දෙනෙකු පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව මේ වසරේ ගතවූ මාස 10 තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,620,715 ක්.
වසරේ මුල් මාස 09 තුළ සංචාරක ඉපයීම්ද අමෙරිකානු ඩොලර් මිලියන 2348 දක්වා ඉහළ ගොස් තිබුණා.