/
/
title icon සහල් මිල ඉහළ යාමට හේතුව ගැන අනාවරණයක්
සහල් මිල ඉහළ යාමට හේතුව ගැන අනාවරණයක්
Editor
2 weeks ago
Share:
සහල් මිල ඉහළ යාමට හේතුව ගැන අනාවරණයක්

2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එල්. රන්දික මහතා ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමේදී රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමක පැවතීම සහල් මිල ඉහළයෑමට හේතු වී ඇති බවයි.

මේ වනවිට වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිඟය සහ ඉහළ මිල හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්ව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required