/
/
title icon
මහ මැතිවරණයට දින දෙකක් පාසල් වැසේ
මහ මැතිවරණයට දින දෙකක් පාසල් වැසේ
Editor
3 months ago
Share:
මහ මැතිවරණයට දින දෙකක් පාසල් වැසේ

2024 මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දින දෙකේ දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වැනිදා සිදුකෙරෙන බවයි. 

2024 මහ මැතිවරණය නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ‍

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් නොවැම්බර් 12 පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා‍. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required