/
/
title icon
අලුත් පාර්ලිමේන්තුව නොවැම්බර් 21 රැස්වෙයි - ජනපතිගෙන් ගැසට්ටුවක්
අලුත් පාර්ලිමේන්තුව නොවැම්බර් 21 රැස්වෙයි - ජනපතිගෙන් ගැසට්ටුවක්
Editor
3 months ago
Share:
අලුත් පාර්ලිමේන්තුව නොවැම්බර් 21 රැස්වෙයි - ජනපතිගෙන් ගැසට්ටුවක්

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 නොවැම්බර් 21 වැනිදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පවත්වන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව එදිනට රැස්වෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required