
ශ්රී ලංකාවේ දහවැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාගැනීමට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය අද උදෑසන හතේ සිට ක්රියාත්මකයි.
ඒ අනුව, පෙ.ව. 10 වන විට එක් එක් දිස්ත්රික්ක අනුව ඡන්දදායකයින් ඡන්දය භාවිතා කර තිබුණේ මෙලෙසයි.
මහනුවර දිස්ත්රික්කය :25%
අනුරාධපුර දිස්ත්රික්කය : 25%
ත්රිකුණාමලය දිස්ත්රික්කය : 23%
කුරුණෑගල දිස්ත්රික්කය : 22%
පුත්තලම දිස්ත්රික්කය :22%
බදුල්ල දිස්ත්රික්කය :21%
කොළඹ දිස්ත්රික්කය :20%
නුවරඑළිය දිස්ත්රික්කය :20%
කෑගල්ල දිස්ත්රික්කය :20%
රත්නපුර දිස්ත්රික්කය : 20%
කළුතර දිස්ත්රික්කය 20%
දිගාමඩුල්ල දිස්ත්රික්කය :18%
මඩකලපුව දිස්ත්රික්කය :15%
යාපනය දිස්ත්රික්කය : 16%
මාතර දිස්ත්රික්කය :10%