දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක දහවල් 2.00වන විට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශත පහත ආකාරයට සටහන්ව තිබුණා.
ගම්පහ - 52%
කළුතර - 45%
යාපනය - 42%
කිලිනොච්චිය - 46%
මන්නාරම- 55%
මඩකලපුව -47%
ත්රිකුණාමලය- 51%
මොනරාගල - 47%
කෑගල්ල- 50%
නුවරඑළිය- 55%
හම්බන්තොට- 47%