ජාතික ජන බලවේගය ඡන්ද 42,808 ද ,සමගි ජන බලවේගය ඡන්ද 3,337ද ,
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ජන්ද 2,280 ද,ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,637ද සර්වජන බලය ජන්ද 984 ද ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්රික්කයේ වැඩි ආසන ප්රමාණයක් ජයග්රහණය කර තිබෙනවා.