/
/
title icon
ජනපති ඡන්දදායකයින්ට ස්තූතිය පළ කරයි
ජනපති ඡන්දදායකයින්ට ස්තූතිය පළ කරයි
Editor
3 months ago
Share:
ජනපති ඡන්දදායකයින්ට ස්තූතිය පළ කරයි

මහ මැතිවරණයේදී ලබාදුන්සු විශේෂී ජයග්‍රහණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින්ට සිය ප්‍රණාමය පුදකර තිබෙනවා.

ඒ, සිය 'X' ගිණුමේ සටහනක් තබමින්.

"පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!" යනුවෙන් එහි ඔහු දක්වා තිබෙනවා.

2024 මහ මැතිවරණයෙන් ආසන 159ක් දිනාගනිමින් ජාතික ජන බලවේගය ඉතිහාසගත ජයක් මෙවර වාර්තා කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required