/
/
title icon මැතිවරණයට වියදම් කළ හැටි නොකියන අපේක්ෂකයින්ට කොමිසමෙන් නඩු
මැතිවරණයට වියදම් කළ හැටි නොකියන අපේක්ෂකයින්ට කොමිසමෙන් නඩු
Editor
5 days ago
Share:
මැතිවරණයට වියදම් කළ හැටි නොකියන අපේක්ෂකයින්ට කොමිසමෙන් නඩු

මැතිවරණ වියදම් වාර්තා ලබානොදෙන සියලුම අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින  21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වනවා. 

2024 මහ මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයින් 8,888ක් ඉදිරිපත් වී තිබුණා. 

‍මැතිවරණ ක්‍රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා මැතිවරණ වියදම් වාර්තා නීතිය ක්‍රියාත්මක වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required