
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.