/
/
title icon ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
Presila Sandaruwani
2 days ago
Share:
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required