/
/
title icon අමාත්‍ය විජිත හේරත් රට වෙනුවෙන් වගවීමට අත්සන් තබයි
අමාත්‍ය විජිත හේරත් රට වෙනුවෙන් වගවීමට අත්සන් තබයි
Presila Sandaruwani
2 days ago
Share:
අමාත්‍ය විජිත හේරත් රට වෙනුවෙන් වගවීමට අත්සන් තබයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ය.

ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

එමෙන් ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබුණා.

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙක් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required