
නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තා.
ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.
ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරියයි.
එමෙන් ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙනවා.