/
/
title icon හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කෙරේ
හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කෙරේ
Uresha Perera
21 hours ago
Share:
හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කෙරේ

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වී තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළු ඔහුට එරෙහිව චෝදනා 06ක් එල්ල වී තිබුණා.

 
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required