/
/
title icon
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරකරගෙන සිටි සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරා ගැනෙයි
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරකරගෙන සිටි සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරා ගැනෙයි
Presila Sandaruwani
3 months ago
Share:
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරකරගෙන සිටි සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරා ගැනෙයි

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා.

ඔවුන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර ඇති බව වාර්තා වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required