/
/
title icon
ලේකම් ධූර දෙකකට නව ලේකම්වරියන් දෙදෙනෙක් පත්කෙරෙයි
ලේකම් ධූර දෙකකට නව ලේකම්වරියන් දෙදෙනෙක් පත්කෙරෙයි
Presila Sandaruwani
3 months ago
Share:
ලේකම් ධූර දෙකකට නව ලේකම්වරියන් දෙදෙනෙක් පත්කෙරෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පිරිනැමුවා.‍

ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර තිබෙනවා.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required