/
/
title icon
අයහපත් කාලගුණය බිලිගත් ජීවිත ගණන 17ක්
අයහපත් කාලගුණය බිලිගත් ජීවිත ගණන 17ක්
Editor
2 months ago
Share:
අයහපත් කාලගුණය බිලිගත් ජීවිත ගණන 17ක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊට අමතරව ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තවද මේ වන විට පවුල් පවුල් 142,624 ක පුද්ගලයින් 479,871 ක් පීඩාවට පත්ව ඇතැයි ඔවුන් පවසනවා.

නිවාස 103 කට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී තිබෙනවා.

පවුල් 8,470ක පුද්ගලයින් 27,517ක් සහන මධ්‍යස්ථානවල රැඳවීමට පියවර ගෙන ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required