
මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබෙනවා.
ඒ, වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමගයි.
පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක් වෙළෙඳපොළේ පවතින බවයි.
එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතිනවා.