/
/
title icon
අලුත් වාහන ආනයනය පෙබරවාරියේ - වෙළෙඳපොලේ පැරණි වාහන මිලත් බහින ලකුණු
අලුත් වාහන ආනයනය පෙබරවාරියේ - වෙළෙඳපොලේ පැරණි වාහන මිලත් බහින ලකුණු
Editor
2 months ago
Share:
අලුත් වාහන ආනයනය පෙබරවාරියේ - වෙළෙඳපොලේ පැරණි වාහන මිලත් බහින ලකුණු

2025 වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

අලුතින් වාහන ආනයනය කිරීමත් සමඟ ⁣වාහන වෙළෙඳපොලේ පවතින විෂම මිල ගණන් ඉවත්වව යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required