/
/
title icon
සජිත්ගේ ජාතික ලැයිස්තුව තවමත් නැහැ - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට
සජිත්ගේ ජාතික ලැයිස්තුව තවමත් නැහැ - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට
Editor
2 months ago
Share:
සජිත්ගේ ජාතික ලැයිස්තුව තවමත් නැහැ - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් , මේ දක්වා සමගි ජන බලවේගයට හිමි වූ ජාත්ක ලැයිස්තු මන්ත්‍රීධුර පහෙන් හතරක් සඳහා කිසිවෙක් පත්කර නැහැ.

ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා නියෝජිතයින් පත්කිරීම මේ වනවිට අර්බුදයක්ව ඇත්තේ ඊට ඇති වූ අධික ඉල්ලීම් හේතුවෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required