/
/
title icon
2024/25 සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ විශේෂ දැන්වීමක්
2024/25 සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ විශේෂ දැන්වීමක්
Presila Sandaruwani
2 months ago
Share:
2024/25 සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ විශේෂ දැන්වීමක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා තෙක් කල් ලබා දී තිබුණා.

නමුත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කාලය දෙසැම්බර් 10 වනදා තෙක් දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා පහත සන්නිවේදන මාර්ග විවර කර තිබෙනවා.

ඝෘජු දුරකථන අංක: 1911, 0112784208, 0112784537, 0112786616
ෆැක්ස්: 0112784422

පොදු දුරකථන අංක: 0112786200, 0112786201, 0112786202
දිගුව: 263, 265, 280, 282, 442

විද්‍යුත් තැපෑල: [email protected]

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required