/
/
title icon
දෙසැම්බරයේත් ලිට්‍රෝ පැරණි මිලටම
දෙසැම්බරයේත් ලිට්‍රෝ පැරණි මිලටම
Editor
2 months ago
Share:
දෙසැම්බරයේත් ලිට්‍රෝ පැරණි මිලටම

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දෙසැම්බර් මාසයේත් පවත්වාගෙන යෑමට එම සමාගම තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම පවසන්නේ දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව එහි සඳහන්.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3690කට අලෙවි කරනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required