/
/
title icon
විදුලි ගාස්තුවේ අඩුවීමක් නැහැ - ලංවිම යෝජනා උපයෝගීතා කොමිසමට
විදුලි ගාස්තුවේ අඩුවීමක් නැහැ - ලංවිම යෝජනා උපයෝගීතා කොමිසමට
Editor
2 months ago
Share:
විදුලි ගාස්තුවේ අඩුවීමක් නැහැ - ලංවිම යෝජනා උපයෝගීතා කොමිසමට

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.

එමඟින් විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required