/
/
title icon
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් 1042ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් 1042ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ
Editor
2 months ago
Share:
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් 1042ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ

2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් වූ 8,888 දෙනෙකු වන සමස්ත අපේක්ෂකයින් අතරින් නියමිත දිනට ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,412දෙනෙකු පමණක් බව සඳහන්. 

මහ මැතිවරණයට තරග කළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් අතරින් 197ක්ද ආදායම් වියදම් ලබාදී නැහැ.

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ස්වාධීන කණ්ඩායම්වලට ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required